Thursday, November 22, 2012

DRM copy protected files (mp3) converter

හලෝ යාලුවනේ, ඉතින් කොහොමද, අද මම අවේ ඔයාලට වැදගත් දෙයක් කියල දෙන්න, මේක දන්නා යාලුවො ඇති, දන්න උන් කට වහන් හිටපල්ලකො :D හරි වැඩේට බහිමු.  මේකයි සිද්දිය. ජනෙල් 6 ට (Win Vista)  කලින් අපු මෙහෙයුම් පද්දතිය Win Xp ne. ඔය ජනෙල් පලුවේ :D වැඩ කරද්දී මට අහුඋන  පොඩි තැනක්. ඔකේ මීඩියා ප්ලේයෙර් එක හරහා ඕඩියෝ එකක් කොපි කරද්දී first time අහනවා මේක copy protection ද එහෙම නැත්නම් වෙනම විදියකට copy කරනවද කියල. ඔතන කරන්න තියන වැඩේ එකපාර හරියට කරගත්තේ නැත්නම් වැඩේ අවුල්. ඉතින් ඕකට පෙරුම් පුර පුර ඉන්න ඕන නෑ. කතාව මෙකයි.
ඔය මොන ක්‍රමෙන් හරි DRM copy potected file එක copy කරගත්ත කියමුකෝ. ඕක  phone එකකදී නම් play කරන්න බැ. ලොක්  1 කඩන්නනම වෙනවා. ජනෙල් 6 හරි 7 හරි නම් දෙයියනේ  කියල play කරගත්තැකී. ඒකටත් ඉතින් ඉන්ටෙර්නෙට් ඕනේ.   එතැනදී වෙන්නේ mp3 එක play කරන්න යද්දී  explorer window එකක් ඇරෙනවා. කෙලිම්ම යන්නේ Microsoft site එකට. දැන් ඉතින් කස්ටිය බයවෙන්නෙපා. :D අපි දාන් ඉන්නේ හොර ජිල්මාට් එකක්නේ කියල. එහෙම වෙන්නේ නෑ. ඔය පේජ් එකට ගියා  කියල ඕගොල්ලන්ගේ ජිල්මාට් එක අහුවෙන්නෑ. බය නැතුව යන්න. කෙලිම්ම ලෝඩ් වෙන්නේ ලයිසෝන් එක බාගන්න තියන තැනට. හොරා වගේ පටස් ගාල කඩාගෙන අවනම් හරි. ඕක බෑවුන ගමන් අර  mp3 එක play වෙනවා. ඉතින් ඔය රෙද්දේ ලොක් එක අයින් කරගන්නකන් මල ඇනයක්නේ. වැඩිය ඔන්නෑ nero එකෙන් write කරන්න ඇදල දාන්න ගියත් තව,ලයිසෝන්  එකක් බාගන්න ඕනේ. මේක මල රෙද්දක්නේ යකෝ.
මෙන්න විසදුම 
ඔය පහල තියන ලින්කුවෙන් DRM copy protected unlocker බාගන්නකො
මේක ටොරන්ට් ලින්කුවක් හොදේ. 

මේක ගැන මොනම හරි අවුලක් තියේනම් වහාම දැනුම් දිය යුතු වේ. :D
අපි ගියා ජය ශ්‍රී ................................................