සසර සැරිසරණ තෙක් ඔබ මගේ 3

 මමත් දවසින් දවස හොදට වැඩ ටික අල්ල ගත්ත ෆාමසියෙ. මොකද මගේ හිතේ තිබ්බ ලොකුම  කවදම හරි අවිශ්ක අයියටත් ලොකු හයියක් වෙලා අපේම busines එක දියුණු කරන එකයි. ඒ වෙනුවෙන් මාත් එයත් එක්ක හීන දැක්ක.

දැන්නම් අවිශ්ක අයිය ඩිස්පෙන්සරියේ වැඩ ඉවර කරලා තියෙන්න. එයාගේ අම්ම හොඳ නැකතක් එහෙම බලල ඩිස්පෙන්සරිය open කරන්න. අවිෂ්ක  දැන් හරිම අසාවෙන් ඉන්නේ එය හුගක් කල්  දැකපු හීනෙ හැබෑ වෙන්න තියෙන්නේ බොහොම ටික දවසක් නිසා.


ලබන බ්‍රහස්පතින්දා තමයි ඒ ලස්සන දවස. අවිශ්ක අයගේ අම්ම ඒත්  ඒ වෙද්දී අපි එකට වැඩ කරනවට ඒ තරම් කැමැත්තක් පෙන්නුවෙ නෑ. මං හිතන්නේ එයාට අපි ගැන මොනව හරි හිතිලද දන්නෑ. කොහොම හරි කලින් දවසේ එයාගේ අම්ම මට කියනව,


"හෙට ඩිස්පෙන්සරිය අරිනව. එනවනම් එන්න. "


ඒත් එක ඒ විදියට මන් බලාපොරොත්තු උනේ නෑ. මොකද මං හිතන් හිටියේ මේක අපි දෙන්නගෙම busines එක කියලයි. ඉතින් අනුන්ගෙ දේකට කතා කරනවා වගේ එහෙම කිව්වම මට අමුතු දුකක් හිතට ආව. ඒත් එක හිතේ හන්ගන් මම සද්ද නැතුව හිටිය.






                                                ඊළඟට මොකද උනේ බලන්න හෙටත් එන්න........


No comments:

Post a Comment